ප්‍රධාන පුවත්
කොළඹ ජීවත්වන අයට ඉදිරියේදී ඔක්සිජන් හිඟවීමේ ගැටළුවක්.
කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.
මේ සඳහා වායු...
කෝටි ගණන් වටින වාහන අතහැරල…වහාම හදල වැඩට ගන්න..ඇමති ජොනී නිළධාරීන්ට තදින්...
මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා අලුත්වැඩියා කර භාවිතා කළ හැකි තත්ත්වයේ කාර්, කැබ් රථ, ජීප් රථ, එක්ස්කැවේටර්, ඩෝසර් ඇතුළු රුපියල් කෝටි ගණනක් වටිනා රථ වාහන...
රාජපක්ෂ වලව්ව බලෙන් අල්ලා ගත් දෙදෙනා රිමාන්ඩ්
වසර 500 ක් ඉපැරණි රුපියල් කෝටි 2000 ක් පමණ වටිනා කෞතුක සහ වාණිජ වටිනාකමක් ඇති මීගමුව ප්‍රථම නගරාධිපතිවරයා විසූ මීගමුව රාජපක්ෂ වලව්වට බලෙන් ඇතුළු...
උණුසුම් පුවත්
කොළඹ ජීවත්වන අයට ඉදිරියේදී ඔක්සිජන් හිඟවීමේ ගැටළුවක්.
කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මගින්...
කෝටි ගණන් වටින වාහන අතහැරල…වහාම හදල වැඩට ගන්න..ඇමති ජොනී...
මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා අලුත්වැඩියා කර භාවිතා කළ හැකි තත්ත්වයේ කාර්, කැබ් රථ, ජීප් රථ, එක්ස්කැවේටර්, ඩෝසර් ඇතුළු රුපියල්...
රාජපක්ෂ වලව්ව බලෙන් අල්ලා ගත් දෙදෙනා රිමාන්ඩ්
වසර 500 ක් ඉපැරණි රුපියල් කෝටි 2000 ක් පමණ වටිනා කෞතුක සහ වාණිජ වටිනාකමක් ඇති මීගමුව ප්‍රථම නගරාධිපතිවරයා විසූ...
වේල්ලවීදියේ හමුවූ මළ සිරුරේ හා පුද්ගලයාගේ තොරතුරු හෙළිවේ
කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ බෑගයක දමා තිබී සොයාගත් කාන්තා මළ සිරුර කුරුවිට ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි කාන්තාවගේ බවට හඳුනාගෙන තිබෙනවා.
සිද්ධියට...
ලොව ජයගන්න ගිය දේශීය කුරුඳු සිගරැට්ටුවට දුම්කොළ අධිකාරිය එරෙහි...
නව රැකියා ලක්ෂයක් පමණ උත්පාදනය කරමින් වසරකට ඩොලර් බිලියනයක පමණ අපනයන ආදායමක් රටට ගෙන ඒමට ඉලක්ක කර තිබෙන කුරුඳු...
දේශිය පුවත්
කොළඹ ජීවත්වන අයට ඉදිරියේදී ඔක්සිජන් හිඟවීමේ ගැටළුවක්.
කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.
මේ සඳහා වායු...
වේල්ලවීදියේ හමුවූ මළ සිරුරේ හා පුද්ගලයාගේ තොරතුරු හෙළිවේ
කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ බෑගයක දමා තිබී සොයාගත් කාන්තා මළ සිරුර කුරුවිට ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි කාන්තාවගේ බවට හඳුනාගෙන තිබෙනවා.
සිද්ධියට අදාළ සැකකරු බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි...
වාහන ආනයනකරුවෝ ජනපති සමඟ සාකච්ඡාවක් ඉල්ලති.
වාහන ආයනයන සම්බන්ධයෙන් රජය විසින් මේ වන විට පනවා ඇති තහනම හේතුවෙන්, වාහන ක්ෂේත්රය මුහුණ පා ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා...
කොරෝනා මෘතදේහ වලලන තැන් මෙන්න
කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින් මෘත දේහයන් භූමදාන කිරීම සඳහා ස්ථාන දෙකක් හඳුනාගෙන තිබේ.
මන්නාරම සහ කාත්තන්කුඩි ප්‍රදේශයේ මෙම ස්ථාන දෙක හඳුනාගෙන ඇත.
ඒ අනුව ඊට අදාළ...
ක්‍රීඩා පුවත්
ක්‍රිකට් ඉවරයි…ක්‍රීඩකයින් රොත්තක්ම අමෙරිකාවට.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පහළොස් දෙනකු පමණ එළැඹෙන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීම අතහැර ඇමෙරිකාවට ගොස් එරට ජාතික ක්‍රීඩා කණ්ඩායමට කිරීමට තීන්දු කර...
වැටුප් ගැටලුවක් හේතුවෙන් වාස් ඉල්ලා අස්වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස පසුගිය දා පත්කරන ලද චමින්ද වාස් සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව හෙට (23) ඇරඹෙන බටහිර...
දේශපාලන පුවත්
කොළඹ ජීවත්වන අයට ඉදිරියේදී ඔක්සිජන් හිඟවීමේ ගැටළුවක්.
කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.
මේ සඳහා වායු...
සයුරෙන් එහා පුවත්
LATEST ARTICLES
කොළඹ ජීවත්වන අයට ඉදිරියේදී ඔක්සිජන් හිඟවීමේ ගැටළුවක්.
කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.
මේ සඳහා වායු දූෂණය වළක්වා ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීමට පරිසර අමාත්‍යාංශය හා කොළඹ මහ නගර සභාවෙන් ඒකාබද්ධ වැඩ...
කෝටි ගණන් වටින වාහන අතහැරල…වහාම හදල වැඩට ගන්න..ඇමති ජොනී නිළධාරීන්ට තදින් කියයි
මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා අලුත්වැඩියා කර භාවිතා කළ හැකි තත්ත්වයේ කාර්, කැබ් රථ, ජීප් රථ, එක්ස්කැවේටර්, ඩෝසර් ඇතුළු රුපියල් කෝටි ගණනක් වටිනා රථ වාහන 100 ක් සහ මාර්ග ඉදිකරීමට භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර 40 ක් පමණ දිවයින පුරා මාර්ග...
රාජපක්ෂ වලව්ව බලෙන් අල්ලා ගත් දෙදෙනා රිමාන්ඩ්
වසර 500 ක් ඉපැරණි රුපියල් කෝටි 2000 ක් පමණ වටිනා කෞතුක සහ වාණිජ වටිනාකමක් ඇති මීගමුව ප්‍රථම නගරාධිපතිවරයා විසූ මීගමුව රාජපක්ෂ වලව්වට බලෙන් ඇතුළු වී වලව්ව අත්පත්කර ගත් සැකකරුවන් දෙදෙනාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් නිෂේන්ද්‍ර ඒකනායක...
වේල්ලවීදියේ හමුවූ මළ සිරුරේ හා පුද්ගලයාගේ තොරතුරු හෙළිවේ
කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ බෑගයක දමා තිබී සොයාගත් කාන්තා මළ සිරුර කුරුවිට ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි කාන්තාවගේ බවට හඳුනාගෙන තිබෙනවා.
සිද්ධියට අදාළ සැකකරු බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි බුත්තල පොලිසිය පොලිස් පරීක්ෂකවරයකු බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
එමෙන්ම එම සිද්ධියට අදාල සැකකාර පොලිස් නිළදාරියාද...
ලොව ජයගන්න ගිය දේශීය කුරුඳු සිගරැට්ටුවට දුම්කොළ අධිකාරිය එරෙහි වෙයි..නතර කරන්නැයි ලිඛිතව දන්වයි.
නව රැකියා ලක්ෂයක් පමණ උත්පාදනය කරමින් වසරකට ඩොලර් බිලියනයක පමණ අපනයන ආදායමක් රටට ගෙන ඒමට ඉලක්ක කර තිබෙන කුරුඳු සිගරැට් නිෂ්පාදනය වහාම නතර කරන්නැයි ලිඛිතව එම දේශීය නිෂ්පාදන සමාගමට දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය දැනුම් දුන්බව අධිකාරියේ සභාපතිවරයා...
වාහන ආනයනකරුවෝ ජනපති සමඟ සාකච්ඡාවක් ඉල්ලති.
වාහන ආයනයන සම්බන්ධයෙන් රජය විසින් මේ වන විට පනවා ඇති තහනම හේතුවෙන්, වාහන ක්ෂේත්රය මුහුණ පා ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් ඉල්ලා තිබේ. 2020 මාර්තු මස සිට...
සන්නස්ගල ඉරාජ්ටත් සිංහල උගන්වයි.
උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ උපන්දිනය අද දිනට යෙදී තිබෙන අතර ඉරාජ් වීරරත්නද ඔහුට සුබ පතා තම ෆේස්බුක් ගිණුමේ ජායාරූපයක් සහිත සටහනක් යොදා තිබෙනවා.
නමුත් එහි සුබ උපන්දිනයක් ලෙස ඉරාජ් පළකොට ඇත්තේ සුභ උපන්දිනයක් ලෙසටයි..උපුල් ශාන්ත සන්නස්ගල විසින් එය නිවැරැදි කරමින්...
බලාගෙන ඉන්නෙ නෑ මේ පාර කලින්ම එලවනවා..උදයංගත් විමල්ට අනතුරු අඟවයි
අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායම හයිනාවුන්ට සම කරමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රහාරයක් දියත් කර තිබේ.
ඒ මහතා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ පළකළ සටහන් පහතින් දැක්වේ.
හිතාගන්න බැරි ගමනක් ඇවිත් ඉහළටම ගිය ලංකාවේ ළාබාලම මහාචාර්යවරිය.
මවගේ කුස තුළ සිටම ඉගෙනීම ආරම්භ කරන අපට මියයන තෙක් ඉගෙගනීමට බොහෝ දේ තිබේ. අපි දෙමව්පියන්ගේ උණුසුමේ ඉඳලා පාසැල් මව්තුරුලට එන්නේ දෙමව්පියන්ගේ, දරුවන්ගේ අනාගත බලාපොරොත්තු දහසක් පොදි බැඳගෙනයි. බොහෝ දරුවන් තරුණ වයසට පත්වෙද්දි ජීවිතයේ අතරමගදි අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නවා. ඊට...
ජනතාව පොහොට්ටුව පිළිකුල් කරන තත්වයට ඇවිත් (VIDEO)
අද වන විට ජනතාව රජය සහ පොහොට්ටුව වැළඳගෙන නොසිටින බව තේරුම් ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.
ජනතාව බිම් මට්ටමින් පොහොට්ටුව පිළිකුල් කරන තත්වයට පැමිණ ඇතැයිද ඔහු පැවසීය.
බොහෝ පටු විදිහට හිතන දේශපාලන...