කොරෝනා වෛරසයට සමාන නව ප්‍රභේද 5 ක් යුක්‍රේනයෙන් සොයා ගනී

0

කොරෝනා වෛරසය පිළිබඳව නව ප්‍රභේද රටවල් ගණනාවකින් හමුවන පසුබිමක චීනයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසයට සමාන නව ප්‍රභේදයන් පහක් යුක්‍රේනයෙන් හමුවන බව යුක්‍රේන මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

අදාළ වෛරසයේ දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාගෙන ඇති අතර යුක්‍රේනයේ කලාප 9කින් සිදුකළ පරීක්ෂණ වලට අනතුරුව නව ප්‍රභේද පහ හදුනාගැනීමට හැකිවූ බවට එරට මාධ්‍ය වාර්ථා කර තිබෙනවා.

( සියත ප්‍රවෘත්ති )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here