විදෙස් පුවත් සුමාත්‍රා දූපත ආසන්නයේ භූ චලනයක් February 10, 2021 0 Facebook Twitter Pinterest WhatsApp ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්නයේ රික්ටර් මාපකයේ 6.2ක භූ චලනයක් සිදුව ඇති බව වාර්තා වේ. මේ අතර එම භූ චලනය නිසා ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.