විදෙස් පුවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇද වැටෙයි. (VIDEO) March 20, 2021 0 Facebook Twitter Pinterest WhatsApp ජනාධිපතිවරයා එයාර් ෆොස් වන් ගුවන් යානයට ගොඩවීම සඳහා තරප්පු පෙළ නගිමින් සිටියදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අවස්ථා කිහිපයකදී ඇද වැටීමකට ලක්වුවා. ඔහු එලෙස ඇද වැටුනත් හැකි ඉක්මනින් යලි නැගිට පඩි පෙළ නැග යන අයුරු දක්නට ලැබුණා.