ප්‍රේම සම්බන්දෙ ක’ඩන්න දේවාලෙට රැගෙන ගිය 15 වියැති දියණිය පූසාරියා අ’පයෝජනය කරල.

0

ප්‍රේම සබඳතාවක් දුරදිග යාවි යැයි බි’යෙන් මවක විසින් දෙවි පිහිට පතා රැගෙන ගිය සිය පහළොස් වියැති දැරියට කෝවිලේ පූසාරියා දෙවොලේ අභ්‍යන්තර කුටියකදී දින දෙකක් බ’රපතළ ලිං’ගික අ’පයෝජනයන් සිදුකොට ඇතැයි දැරියගේ ප්‍රකාශවලින් අනාවරණයවූ බව කුලියාපිටිය පොලිසිය කියයි.

කුලියාපිටිය බෝහිංගමුව ප්‍රදේශයේ කෝවිලක පූසාරියකු විසින් එසේ දැරිය අ’පයෝජනය කළැයි සැ ක කෙරෙන අතර මේ වනවිට සැ ක කරු කෝවිලට අ’ඟුලු දමා ප්‍රදේශයෙන් ප’ලා ගොස් ඇතැයිද පොලිසිය කියයි.

සම වයසේ පිරිමි දරුවකු සමගින් තම දියණිය සබඳතාවක් පවත්වන බවත් දැරියගේ අධ්‍යාපනය ඒ මගින් අ ඩාළ වන බවත් කියමින් දැරියගේ මව විසින් කුලියාපිටිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට කර තිබූ පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයේදී දැරියගේ ප්‍රකාශ අනුව අදාළ කරුණු හෙළිව තිබිණ.

දැරියගේ ප්‍රකාශ අනුව පළමු දිනයේ දැරිය කලිසමක් හැඳ දේව ශාන්තිය සඳහා ගොස් තිබූ අතර දෙවැනි දිනයේ ගවුමකින් සැරසී එන්නැයි පූසාරියා කළ දැනුම්දීම මත ඒ අයුරින් ගොස් ඇති බවත්, තෙවැනි දිනයේදී දැරිය දේවාලයට යාම ප්‍රතික්‍ෂේප කළ බවත් මූලික පොලිස් විමර්ශනවලින් හෙළිවූ බව පොලිසිය එහිදී පැවැසීය.

මේ වනවිට ප්‍රදේශය අතහැර ප’ලාගොස් සිටින සැ කකරු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්‍ෂණ සිදුකරති. ප්‍රදේශවාසීන් පවසන්නේ මුලසිටම අදාළ කෝවිල ස්ථාපනය කිරීමේදී ඊට දැඩි වි’රෝධයක් පැවති බවත් අ න්ධ දේව භ’ක්තිකයන් කිහිපදෙනෙකු මැදිහත්ව කෙසේ හෝ බ’ලපෑම් කොට දේවාලය ස්ථාපිත කරගත් බවයි.

එමෙන්ම ඉකුත් සෙනසුරාදා පැවැති කොවිඩ් කමිටුවේදී ආගමික ස්ථාන පිළිබඳ ඇතිවූ කතාබහ අතරතුරදී පවා අදාළ දේවාලයේ සැ කකාර පූසාරිගේ එවන් පෙර නො හොඹිනා හැසිරීම් රැසක් වාර්තාවූ අතර ජනතාව දෙවියන්ට ඇති බි ය නිසා පොලිසියට පැමිණිලි නොකළ බවත් ඉදිරියේදී ඒ පිළිබඳ දැ ඩිව ක්‍රියාමාර්ග ගතයුතු බවත් සාකච්ඡා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here