බංග්ලාදේශයේ විවාහ මංගල්‍යයකට අ’කුණක් වැදී 17ක් ම’රු දකී..වන වි’නාශයේ ප්‍රතිඵල

0

බංග්ලාදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගි වෙමින් සිටි 17 දෙනෙකු අ’කුණක් වැදීමෙන් ම’රණයට පත්ව තිබේ. මනාලයා ඇතුළු තවත් 14 දෙනෙකු ද’රුණු ලෙස තු’වාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම සිද්ධිය වන අවස්ථාවේ මනාලිය එම ස්ථානයේ සිට නැත. මෙය සිදු වී ඇත්තේ ගංගාවක් අසබඩ පිහිටා ඇති ෂිබ්ගංජි නමැති ගම්මානයකයි. පිරිසට අ’කුණු ස ර වැදී ඇත්තේ මනාලියගේ නිවසට යනු පිණිස බෝට්ටුවකින් පැමිණ එයින් බසිමින් සිටි අවස්ථාවේය.

සෑම වසරකම දකුණු ආසියානු රටවල සිය ගණනක් අ’කුණු ස ර වැදීමෙන් ම’රණයට පත් වෙති. 2016 වසරේ මැයි මාසයේ පමණක් බංග්ලාදේශයේ 200කට ආසන්න සංඛ්‍යාවක් අ’කුණු සර වැදීමෙන් මි ය ගොස් තිබිණි.

ඒ අතරින් 82 දෙනෙකු මි ය ගොස් තිබුණේ එකම දිනකය.වනාන්තරහ’රණයද මේ ආකාරයෙන් අකුණු අ’නතුරු වැඩි වීමට හේතුවක් ලෙස පෙන්වා දෙනු ලැබේ. පොළොවට ඇදී එන අ’කුණු බොහෝ විට අවශෝෂණය කරගනු ලබන්නේ උස් ගස් විසිනි.

( සහන් වික්‍රමගේ – අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here