කොච්චිකඩේ බෝ’ම්බකරුගේ පියා සියලු චෝ’දනාවලින් නිදහස්! නීතිපති උපදෙස් දෙයි!

0

පාස්කු ප්‍’රහාර මාලාවට අයත් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී බෝ’ම්බ පු’පුරවාගෙන මි’ය ගිය අලව්දීන් අහමඩ් මුවාද් නමැති ම’රාගෙන මැ’රුණු බෝ’ම්බකරුගේ පියා සියලු චෝ’දනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (අගෝස්තු 6) නියෝග කළේය.

ඔහු ර’ක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර මෙම සැ කකරු සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු නොකරන බැවින් ඔහු මෙම නඩුවෙන් නිදහස් කරන ලෙසට නීතිපතිවරයා ලබාදුන් උපදෙස් ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා සැ කකරු එසේ නිදහස් කිරීමට නියම කළේය.

මෙලෙස නිදහස් කරනු ලැබුවේ, අහමඩ් ලෙබ්බේ අලව්දීන් නමැත්තෙකි.

මෙම සැ කකරු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා අ’පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබිණි.

ඒ අනුව, සැ කකරු සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් සැ’කකරුට එරෙහිව තවදුරටත් කටයුතු නොකරන බව නීතිපතිවරයා, අ’පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබිණි.

ඒ බව අ’පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීමෙන් අ නතුරුව මහෙස්‌ත්‍රාත්වරයා සැ’කකරු නිදහස් කිරීමට නියම කළේය.

අලව්දීන් අහමඩ් මුවාද් නමැත්තා 2019 අප්‍රෙල් මස 21 වන දින පාස්කු ඉරිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ම’රා ගෙන මැ’රෙන බෝ’ම්බ ප්‍ර’හාර යක් එ’ල්ල කළ අතර ඉන් අ’නතුරුව ඔහුගේ පියා මෙලෙස අ’පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අ නතුරුව සැ කකරු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. වසර දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැ’කකරු නීතිපතිවරයාගේ උපදෙස් මත මෙලෙස සියලු චෝ’දනාවලින් නිදහස් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here