පානදුර රෝහල් මෘ’ත ශරීරාගාරයේ මෘ’ත ශරීර ගොඩ ගැසේ.

0

පානදුර මූලික රෝහලේ මෘ ත ශරීරාගාරයේ කොරෝනා ම ළ සිරුරු 22 ක් ඇතුලු ම ළ සිරුරු 45 ක් ගොඩගැසී තිබීමෙන් දැඩි දු ර්ගන්ධයක් සමග සෞඛ්‍ය ත’ර්ජනයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

මෘ’ත ශරීරාගාරයේ තිබෙන අධි ශීතකරණ දෙකෙහි තැම්පත් කර තැබිය හැකි ම ළ සිරුර ප්‍රමාණය 12 ක් පමණක් බවත් අනෙක් සියලුම ම ළ සිරුරු මෘ’ත ශරීරාගාරය තුළ සහ ඉන් පිටත ට්‍රොලි මත තැන්පත් කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

කොරෝනා වයිරසයෙන් මි ය ගිය ම ළ සිරුරු 22 ක් ,නා ඳුනන ම ළ සිරුරු 5 ක් අනෙකුත් ම ළ සිරුරු 19 එලෙස තැන්පත්ව ඇති බව එම ආරංචි මාර්ග පවසයි .

එලෙස තැන්පත් කර තිබෙන බහුතරයක් ම ළ සිරුරු නරක් වීමෙන් මෙම දු’ර්ගන්ධය හටගන්නා බව දැනගන්නට ඇත.

කොරෝනා වෛරසයෙන් මි ය ගොස් සිටින පුද්ගලයන්ගේ පශ්චාත් ම’රණ පරීක්ෂණය පැවැත්වුවද ඔහුන්ගේ සමීප ඥාතීන් ද නිරෝධායන ට ලක් කර ඇති බැවින් එම දේහයන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ආදාහන කටයුතු සිදු කිරීම සඳහා සමීප ඥාතීන් දෙදෙනකු සහභාගී කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වීමෙන් මෙම තදබදය හට ගැනීමට ප්‍රධානම හේතුව බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි .

මේ පිළිබඳ පානදුර මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩ ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය ගෙන් විමසීමේ දී මෙසේ පැවසුවාය

කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා දැනුම් දී තිබෙනවා .ආදාහනාගාර පැය 24 පුරාම විවෘත කර ඇති බැවින් මෘ’ත ශරීරාගාරවල තැන්පත් කර තිබෙන ම ළ සිරුරු ආ  දාහනය කිරීමට කටයුතු සිදු කරන්න කියලා .

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here