කොරෝනා පාලනයෙන් ගිලිහී අවසන්..ඉතිරිව ඇත්තේ සමූහ ආ’දාහනාගාර ඉදිකිරීම පමණයි – සෞඛ්‍ය බලධාරියෙක් හෙලි කරයි.

0

අද වන විට කොරෝනා වෛරසය පාලනය මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාලනයෙන් ගිලිහී ගොස් අවසන් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ දැනට ඉතිරි වී ඇති එකම කාර්යය සමූහ ආ’දාහනාගාර ඉදිකිරීම පමණක් බවයි.

මේ වන විට කොරෝනා මෘ ත දේහ ආ’දාහනය කිරීම පවා විශාල ගැ’ටලුවක් වී ඇතැයිද ඒ මහතා පෙන්වාදෙයි.

පවතින තත්ත්වය යටතේ වහාම රට වසා දැමිය යුතු බව ඔහුගේ අදහසයි.අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here