අජිත් රෝහණ දූරයෙන් ඉවතට..නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව

0

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පත්කර තිබේ.පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීම කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අද (16) පෙරවරුව දක්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා ලෙස කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here