පී.සී.ආර්. පෝලිමේ සිටි කත ම’රණයට පත්වී ඇද’වැටෙයි

0

බේරුවල, අරියවංශ ජාතික පාසලේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන අතරතුර එහි සිටි කාන්තාවක් එක්වරම ම’රණයට පත්වී ඇ’ද වැ ටී තිබේ.

වයස අවුරුදු 65 පමණ වන මෙම කාන්තාව පී.සී.ආර්. පරීක්ෂණක් සිදුකරගැනීම සඳහා අදාළ මධ්‍යස්ථානයේ පෝළිමේ රැඳී සිටින අවස්ථාවේදී මෙලෙස ම’රණයට පත්වී ඇත.

බේරුවල ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇයගේ මෘ’තදේහයේ පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ ඇයට කොවිඞ් ආසාදනය වී තිබෙන බවයි.

බේරුවල – චමින්ද ප‍්‍රසාද් (දිවයින)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here