මනමාලිය කැන්දන් යන්න ඉතාලියෙන් ආ තරුණයා සහ මව කොරෝනාවෙන් ම’රුට

0

සිය විවාහ මංගල උත්සවයට ඉතාලියේ සිට  මෙරටට ආ තරුණයකු සහ මෙරට පදිංචිව සිටි ඔහුගේ මව කෝරෝනා ආසාදනය වීමෙන් මි ය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.

ඉතාලියේ මොන්සා නගරයේ රැකියාව කරමින් සිටි නිර්මාල් මධුවන්ත නමැති 27 හැවිරිදි තරුණයා සහ ඔහුගේ මව වූ මෙලනි යන දෙදෙනා මෙසේ මි ය ගොස් ඇත.

මෙලනි මහත්මිය කොරෝනා ආසාදනය වීමෙන් මීට සති දෙකකට පමණ පෙර මි’ය ගොස් ඇති අතර ඇගේ පුතා වූ මධුවන්ත පසුව මි ය ගොස් ඇත.

ඔවුහු දංකොටුව උතුරු ගෝනවිල කිරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය ( ලංකාදීප )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here