තවත් වෛද්‍යවරයෙක්…එන්නත් නොගත් වෛද්‍යවරයා කෝවිඩ්වලින් ජී’විතක්ෂයට.

0

රාගම රෝහලේ ප්ලාස්ටික් ශ’ල්‍ය ඒකකයේ සේවය කළ මොහොමඩ් ජනන් නැමැති වෛද්‍යවරයෙකු කොවිඩ් රෝගය වැලදී රෝහලේ දැ ඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) උදෑසන මි’ය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මි ය යන විට 34 වැනි වියේ පසු වූ මෙම වෛද්‍යවරයා කොවිඩ් ම’ර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් අයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අප කළ විමසුමකදී රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය.

කොවිඩ් රෝගය වැලදී රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝගය උ’ත්සන්න වීම හේතුවෙන් දැ ඩි ස’ත්කාර ඒකකයට ඇතුළත් කර සති දෙකක පමණ කාලයක් එහි ප්‍රතිකාර ලබින් සිටියදී මෙසේ මි ය ගොස් ඇත.

මෙම වෛද්‍යවරයා තරමක ස්ථූ ල බවද සදහන් කළ එම ප්‍රකාශකයා කොවිඩ් වයිරසය ආසාදනය වී රාගම රෝහලේ මි’ය ගිය දෙවන වෛද්‍යවරයා මොහු බවද පැවසුවේ.

ශ්‍රියානි විජේසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here