ඔන්ලයින් විකිණූ දැරිය දැඩි මානසික ආ’තතියෙන්! එක් අයකු හැර අනෙක් සියලුම සැකකරුවන් එළියේ!

0

පසුගිය කාලයේ ආ න්දෝලනයක් මතුකරමින් විභාගවූ වයස අවුරුදු 15 ක දැරියක අන්තර්ජාලය හරහා මිලට ගෙන අ’ප යෝජනය කළ සිදුවීම සම්බන්ධ නඩු විභාගයේදී එක් සැ කකරුවෙක් හැර අනෙක් සියලු සැ කකරුවන් මේ වනවිට ඇප මත නිදහස් කර ඇති බව වාර්තා වේ.

ඉතිරිව සිටින සැකකරුට ඇප ලබා ගැනීම සඳහා හඳුනාගැනිමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් 15 දැරිය මේ දිනවල දැඩි මා නසික අසමතුලිතාවකින් පෙළෙන ස්වරූපයක් පෙන්නුම් කරන බැවින් පෙරට්ටුව නොපැවැත්විණි.

දැරියට ම ත් ද්‍ර ව්‍යය ලබා දී අ ප යෝජන සිදුකිරීම හේතුවෙන් ඇය අ ධික ලෙස ම ත්ද්‍ රව්‍ය සඳහා ඇ බ්බැ හි වී ඇති බවද අධිකරණයේදී හෙළි විය.

වෛද්‍යවරුන් හා මනෝ උපදේශකවරුන් දන්වා ඇත්තේ අයව පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට තරම් යහපත් තත්වයක නැති බවයි.

මෙහිදී අදාළ සැ කකරුගේ නීතීඥවරයා විසින් , දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කොට හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලා සිටියත්, මහේස්ත්‍රාත්වරිය විසින් එය ප්‍රතික්ශේප කොට ඇත.

එම නඩුව හා හඳුනා ගැනීමේ පෙරෙට්ටුව එළෙඹෙන 23 වනදා නැවත කැඳවිමට නියමිතව ඇති අතර, අදාළ දැරිය මේ වන විට මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here