එතෙර ම ළ මි’නී මෙතෙර බවට ෆේස්බුක් දැමූ තරුණයෙක් මාට්ටු

0

“ම ලමි’ණී ගොඩගැහෙන්න පටන් අරන් අනේ අපට සරණක් නැද්ද”? යනුවෙන් සටහන් කර කළුබෝවිල රෝහලේ වාට්ටුවල කොවිඩ් වයිරස නිසා මි ය ගිය පුද්ගලයන්ගේ ම ළ සිරුරු තැන තැන දමා තිබෙන බවට හැඟවීමට විදේශීය රටක ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මුදාහැරියේ යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි

එලෙස ඇප මත මු’දාහැර ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි

පරිගණක අ’පරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට වි’රුද්ධව නිරෝධායන නීතිය යටතේ, හා ලංකා ද’ණ්ඩ නී’ති සංග්‍රහය යටතේ සහ පරිගණක අ’පරාධ චෝ’දනා යටතේ නඩු පැවරීමට ද නියමිතය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here