ගෝතමී මෙහෙණින් වහන්සේ මාසයකට කලින් මේ අනාවැකිය කිව්වේ මංගල ගැනද? (VIDEO)

0

ඉකුත් ජුලි 03 වැනිදා පල්ලේකැලේ ගෝතමී විහාරයේ ප්‍රධාන කම්මට්ඨාචාරිනී ගෝතමී මෙහෙණින් වහන්සේ විසින් මාස 3ක් ඇතුළත රටම දන්නා ප්‍රභූවරයකුගේ ම’රණයක් සිදුවන බවට සදහන් කළ අනාවැකියක් සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල විශේෂ අවධානයක් යොමුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

එකී කාලසීමාව ඇතුළත ලොවම දන්නා දේශපාලන ප්‍රභූවරයකු වූ මංගල සමරවීර මහතා හදිසියේම මි ය යාම ඊට හේතුව වී තිබේ.

මෙහෙණින් වහන්සේ් මේ බව සදහන් කර තිබුණේ අන්තර් ජාල නාලිකාවක් සමග සාකච්ජාවකට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here