බන්දුලට කොවිඩ්…ඊයෙ ජනාධිපති මන්දිරයටත් ඇවිත්

0

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

සිය මුහුණු පොතේ සටහනක් තබමින් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර ඇත .

අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩල නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමඟ සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂණයේදී තමන්ට ද කොවිඩ් ආසාදිත වී ඇති බවට හඳුනා ගත් බව අමාත්‍යවරයා සිය මුහුණු පොතේ සඳහන් කර ඇත.

වෙළද අමාත්‍යවරයා ඊයේ 27 ජනාධිපති මැදුරේ පැවති කෝවිඩ් රැස්වීම සඳහා ද සහභාගි වී සිටියේය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here