කුසුමාසන දේවියගේ මව්පියනුත් කො’රෝනා හැදිල මැ’රුනෙ (VIDEO)

0

කොවිඩ් පිළිබඳව මහා ම’රණ බි’යක් මිනිස්සුන්ගේ සිත්තුළ ඇතිකිරීම හොද නැති බවත් කොරෝනා යනු එතරම් බි’යවිය යුතු මා’රාන්තික රෝගයක් නොවන බවත් පාර්ලිමේන්තු මංත්‍රී එස්.බී දිසානායක මහතා පවසනවා.

කොරෝනා යනු සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා රෝගයක් බව විශේෂඥවරු පවසා ඇති බවද ඔහු සඳහන් කරනවා.

මෙම අ’සනීපය හැදෙන බොහෝ දෙනෙකු සුවවන බවත් ඉතා සුලු පිරිසක් පමණක් මේ හේතුවෙන් මි’ය යන බවද එස් බී දිසානායක මහතා පවසනවා.

උදාහරණයක් ලෙස සීතාවක රජතුමාගේ පුත්‍රයා වන පළවන රාජසිංහ රජු මහනුවර ආ’ක්‍රමණය කළ බවත්,ඒ මොහොතේ මහනුවර රජකළ කරලියද්දේ බණ්ඩාර රජතුමා හා බිසව මන්නාරමේ පරංගි කොටුවට ආරක්ෂාවට ගිය බවත් කුසුමාසන දේවියගේ මව සහ පියාද කොරෝනා රෝගයෙන් ජී’විතක්ෂයට පත්වූ බවද එස් බී දිසානායක මහතා පවසනවා.

ඔවුන් දෙදෙනා බිංගෙයක දමා තිබූ බවත් ඉන් පසු එම බිංගෙය වසා දැමූ බවත් දිසානායක මහත මෙහිදී වැඩි දුරටත් පවසා සිටියා.

එම වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here