ඉදිකරමින් තිබූ නිවෙසේ බිත්තියක් වැ’ටී දරුවකු ම’රුට

0

දර්ගා නගරය වැලිපිටිය එස්.එම් .පාර ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ නිවසක  ගල් බැම්මක් ඇඟට වැටී  9 හැවිරිදි පාසල් සිසුවකු මි’යගොස් ඇතැයි අලූත්ගම පොලිසිය කියයි .

මෙසේ මි’යගොස් ඇත්තේ අළුත්ගම පොලිස් වසමට අයත් දර්ගානගරය වැලිපිටියේ පදිංචිව සිටි මොහොමඩ් රිස්ලාන් මොහොමඩ් අස්ජඩ්(9) නමැති දරුවෙකි.

මෙලෙස මි’යගොස් ඇති දරුවා සිය බාල සොයුරන් දෙදෙනා සහ වැඩිමල් සොයුරා සමග තම නිවසේ,සෙල්ලම් කරමින් අතර තුර සැඟවෙන්නට යාබද ඉදිකරන නිවසේ බ්ලොග් ගල් බිත්තියක් ඇල්ලීමට යාමේදී එම බිත්තිය මෙම දරුවාගේ ඇඟ මතට වැ’ටී බ’රපතළ තු’වාල ලබා ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගත කිරීමෙන් පසු මි’යගොස් තිබෙන බව මූලික විමර්ශන සිදුකළ පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here