හරක් ප්‍රශ්නයක් බේරන්න ගිය විවාහකයා ම’රුට

0

හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ ගෙවතු වගාවකට ගවයන් හානි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ඇති වූ ආ’රවුලක් දුරදිග යෑමෙන් ආ’රවුල විසැඳීමට මැදිහත් වූ පුද්ගලයකුට ති’යුණු ආ’යුධ පහරක් වැදීමෙන් බ’රපතල තු’වාල ලබා මි’ය ගොස් ඇති බව හම්බන්තොට වරාය පොලීසිය කියයි.

මෙලෙස ජී’විතක්ෂයට පත් ඇත්තේ අම්බලන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේම පදිංචි ප්‍රදීප් සුදුසිංහ නමැති වයස අවුරුදු 39ක විවාහක පුද්ගලයකු බව පොලිසිය කියයි.

මි’යගිය පුද්ගලයාගේ ඥාතියකුට අයත් ගවයින් වෙනත් නිවසක ගෙවත්තකට ඇතුවී වගාවන්ට හා නි සිදුකළා යැයි පවසමින් ගව හිමියා හා ගෙවතු වගාකරු අතර ආ’රවුලක් බේරීම සඳහා ගවහිමියාගේ ඥාතියකුද සම්බන්ද වි ඇති අතර එම පුද්ගලයාට තියුණු ආ’යුධ ප’හරක් එල්ලවීමෙන් බ’රපතළ තු’වාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මි ය ගොස් ඇති බවද පොලීසිය කියයි.

මි යගිය පුද්ගලයාගේ සිරුර පස්චාත් ම’රණ පරීක්ෂණ කටයුතු සදහා හම්බන්තොට මහ රෝහලේ මෘ ත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙන අතර සැ’කකරුවන් සම්බන්දයෙන් හම්බන්තොට වරාය පොලීසිය හා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ සිදු කරති.

( සනත් ගමගේ – ලංකාදීප )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here