පහන්තුඩාව අ’සභ්‍ය වීඩියෝවේ යුවලම අත්අඩංගුවට.

0

බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අ’සභ්‍ය වීඩියෝ පටයක් රූගත කළ කාන්තාව සහ පුරුෂයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රූපලාවන්‍ය ශිල්පිනියක් වන 24 හැවිරිදි මෙම කාන්තාව මහරගමදී අත්අඩංගුව ගෙන ඇති අතර 25 හැවිරිදි පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ දී ය.

මොවුන් දෙදෙනා මුදල් ඉපයීම සඳහා කලක් තිස්සේම අ’සභ්‍ය වීඩියෝ පට නිර්මාණය කර අන්තර්ජාලයට එක් කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here