නවසීලන්තයේ පි හි ප්‍ර’හාරයක්..සැ’කකරු ශ්‍රී ලාංකිකයෙක් (VIDEO)

0

නවසීලන්තයේ බටහිර ඕක්ලන්ඩ් නුවර ‘ලින්මොල්’ සුපිරි වෙළඳ සංකීර්ණණයට ක ඩා වැදුණු අයකු කළ පි හි ප්‍’රහාරයකින් 6 දෙනෙක් තුවාල ලැබූහ.

එය ත්‍ර’ස්ත ප්‍ර’හාරයක් බවත්, මෙය සිදු කළ තැනැත්තා ශ්‍රී ලාංකිකයකු බවත් ඔහු අයි.එස්.අයි.එස්. සාමාජිකයකු යැයි සැ’ක කරන බවත් නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් පවසයි.

පි’හි ප්‍ර’හාරයට ලක්වූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු අතර ඔවුන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බ’රපතල බව වාර්තා වේ.‍

පි හි ප්‍’රහාරය සැලවීමත් සමඟ, වහා ක්‍රියාත්මක වී සුපිරි වෙළෙඳ සංකීර්ණයට ඇතුළු වුණු පොලිස් නිලධාරීන් කළ වෙ’ඩි තැබීමෙන් ප්‍ර’හාරය එ ල්ල කළ තැතැන්තා මි’යගිය බව ද අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ දී පැහැදිලි කර තිබේ.

අ’න්තවාදී අදහස් ඇති අයකු බව හඳුනාගෙන තිබුණු බැවින් පොලිසිය එම තැතැත්තා සම්බන්ධයෙන් 2016 වසරේ සිට විමසිල්ලෙන් පසුවුණු බව ද මාධ්‍ය හමුවේ දී අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් පැවැසුවාය. එම මාධ්‍ය හමුවට පොලිස්පති ඇන්ඩෲ කොස්ටර් ද එක් වි සිටියේය.

(ඩේලිමේල් සහ සිඩ්නි මෝනින් හැරල්ඩ් ඇසුරිනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here