නාන්න වැවට ගිය සිසුවාගෙ සිරුර සියඹලා ගසක…ම’රණ පරීක්ෂණයේදී කොවිඩ් බවත් හෙළිවෙයි.

0

ගල්ගමුව පාඬිපංචාව ප්‍රදේශයේ කුඩා වැවක දියනෑමට ගිය 14 වියැති සිසුවකුගේ සිරුරක් වැව අසල සියඹලා ගසක එ ල්ලෙමින් තිබියදී සොයා ගත් බව ගල්ගමුව පොලිසිය පවසයි.

මේ සිරුර සම්බන්ධයෙන් කළ පශ්චාත් ම’රණ පරීක්ෂණවලදී සිසුවාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පසුව අනාවරණය වූ බව ද බවද පොලිසිය පවසයි.

ගල්ගමු පාඬිපංචාව ප්‍රදේශයේ පාසල් සිසුවකු මෙසේ ම’රණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

ඉකුත් පළමුවැනිදා සවස පහ හමාරට පමණ සිය ගමේ පිහිටි කුඩා වැවකට දිය දියනෑමට ගොස් ඔහුගේ ආපසු පැමිණීම ප්‍රමාද වීම ගැන සොයා බලද්දී වැව අසල සියඹලා ගස ගසක එ ල්ලෙමින් තිබූ ඔහුගේ සිරුර ඥාතීන්ට හමුවී ඇතැයි පොලිසිය පවසයි.

පොලීසිය පවසන්නේ සිසුවා සිය පියා සමඟ ජීවත් වන බවත් දෙදෙනා එක්ව ගඩොල් ක පා ජීවත් වන බවත් පරීක්ෂණවලදී අනාවරණය වූ බවයි.

සිද්ධිය වූ දින ද දෙදෙනා ගඩොල් ක පා නිවසට පැමිණ තිබේ.ගඩොල් ක පා පැමිණි සිසුවා අසල්වැසි නිවසකට ගොස් රූපවාහිනිය නරඹමින් සිටියදී පියා එහි ගොස් දිය නෑමට නොයෑම ගැන අවවාද කර ඇති බවත් පොලිසිය පවසයි.

ඉන්පසු සිසුවා දියනෑමට ගොස් ඇති බවත් ඔහුගේ ප්‍රමාදය ගැන සොයා බලද්දී මෙසේ සිරුර සොයා ගෙන ඇති බවත් පොලිසිය පවසනවා.

ගල්ගමුව බස්නාහිර කෝරළයේ හදිසි ම’රණ පරීක්ෂක ශාන්ත රණවීර මහතා මේ ම’රණය සම්බන්ධයෙන් හදිසි ම’රණ පරීක්ෂණය ගල්ගමුව මූලික රෝහලේ දී පෙරේදා පැවැත්වූ අතර සිරුර පශ්චාත් ම’රණ පරීක්ෂණයට යොමු කිරීමෙන් පසුව සිසුවාට කොරොනා වයිරසය ආසාදනය වී ඇත යන ආවරණය වී තිබේ.

ගල්ගමුව පොලිසියේ සැරයන් අජිත් මහතා ( 48368 ) හදිසි ම’රණ පරීක්ෂණය සාක්ෂි මෙහෙයවීය.

ගල්ගමුව නිහාල් ජයවීර – ලංකාදීප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here