දේවාලයේ සෙත් ශාන්තියක් කරද්දී 21 හැවිරිදි තරුණිය සි’හිසුන්ව වැ ටී මි’යගිහින්.

0

හි’සරදය සුව කරන්න දේවාලයකට ගොස් ශාන්තිකර්මයක් කරමින් සිටියදී 21 හැවිරිදි තරුණියක මි’යගොස් ඇතැයි හෙට්ටිපොළ පොලිසිය පවසයි.

කාලයක් තිස්සේ පැවැති හි’සරදය අ’මනුෂ්‍ය දෝ ෂයක් හේතුවෙන් යැයි සිතා එම දෝ’ෂය ඉවත් කිරිමට,හෙට්ටිපොළ පොලිස් වසමෙහි මඩයින ප්‍රදේශයේ දේවාලයක කපු මහතකු ශා’න්තිකර්මයක් සිදු කරමින් සිටියදී මෙම ම’රණය සිදුව ඇතැයි පොලිසිය පැවසීය.

මි’යගොස් ඇත්තේ හෙට්ටිපොළ කූරටිහේන, මඩපොල ප්‍රදේශයේ පදිංචි  21 හැවිරිදි තරුණියකි.

දින ගණනාවක් තිස්සේ තරුණිය හි’සරදයකින් පී ඩා වි ඳ ඇති අතර ඒ සඳහා ශාන්තිකර්මයක් කිරීමට තරුණියගේ මව්පියන් සහ සැමියා සමගින් සමඟින් මෙම දේවාලය වෙත ගොස් තිබේ.

ශාන්තිකර්මයක් කිරීමට කියා තරුණිය පුටුවක වාඩි කරවා සිටියදී ඇය සි’හිසුන්ව ඇ ද වැ ටී ඇති අතර පසුව ඇය හෙට්ටිපොළ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.

රෝහලට ඇතුළත් කරන විටත් තරුණිය මි’යගොස් සිටි බව අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.

මි’යගිය තරුණියගේ පශ්චාත් ම’රණ පරීක්ෂණය ඉකුත් හත්වැනිදා කුලියාපිටිය මුලික රෝහලේ දී සිදු කෙරුණු අතර එහිදී තරුණියට වෛරස් උ’ණක් සෑදී ඇති බවත් මොලයේ ස්නායු ඉ’දිමීමේ හේතුවෙන් පෙනහළු අ ක්‍රීය වීමෙන් ම’රණය සිදුව ඇති බවත් හෙළි වී තිබේ.

කුලියාපිටිය අ’පරාධ ස්ථාන පරීක්ෂණ අංශයේ පොලිස් පරීක්ෂක සහන් පොලිස් සැරයන් බණ්ඩාර යන නිලධාරීන් ස්ථානීය පරීක්ෂණය සිදු කළ අතර හෙට්ටිපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ගුණවර්ධන මහතාගේ නියෝග මත උප පොලිස් පරීක්ෂක ආරියරත්න පොලිස් පරීක්ෂක විමලරත්න පොලිස් සැරයෙන් සිරිපාල යන නිලධාරීහු විමර්ශන සිදු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here