බිරියගේ සිරුර මෙට්ටය මත..සැමියාගේ සිරුර වහලයේ

0

හිසට පහරදී ඝා’තනය කළ බවට සැ’කකරන විවාහක කාන්තාවගේ සිරුර නිවසේ මෙට්ටේ මත තිබියදී ඇගෙ සැමියාගේ සිරුර නිවසෙහි බාල්කයක එ’ල්ලෙමින් තිබියදී‍ සොයාගත් බව කැස්බෑව පොලිසිය කියයි

මෙලෙස ම ළ සිරුරු හමුවී ඇත්තේ කැස්බෑව බටුවන්දර ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි සුසන්ත කන්දගේ (39 ) හා ඔහුගේ බිරිඳ වන පියුමි මධුෂිකා ලියනවඩු (28) යන අඹු සැමියන්ගේය

මි’යගොස් සිටි සැමියා විසින් පියාට සහ සහෝදරියට ලියන ලද ලිපි දෙකක් හමු වූ බව පොලිසිය කියයි

ඝා’තනයට ලක් වූ බවට සැ’ක කරන කාන්තාවගේ ම ළ සිරුරු නිවසේ කාමරයක බිම දමන ලද මෙට්ටයක් මත තිබියදීත් සොයා ගැනුනු අතර ඇයගේ හිසට යම් මොට ආ’යු ධයකින් ප’හර දීමේ සලකුණු දක්නට ලැබුණු බවත් හිසෙන් දැ’ඩි ලෙස රු’ධි රය ව’හනය වී ඇතැයි පොලිසිය කියයි

සැමියාගේ සිරුර නිවසේ සාලයේ මුදුන් ලීයේ පටියකින් එ ල්ලෙමින් තිබියදී සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි

කාන්තාවගේ ඝා’තනය සැමියා විසින් සිදුකළ බවට බොහෝදුරට සැ’ක කළ හැකි යැයි පොලිස් නිලධාරියකු පැවැසීය

සිය සහෝදරයාගේ සිරුර නිවසේ බාල්කයේ එ ල්ලී මින් තිබෙන දුටු සහෝදරියක විසින් පොලීසියට කල දැනුම්දීමක් අනුව ම ළ සිරුරු සොයාගෙන ඇත.

උපුටාගැනීම – ලංකාදීප ( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here