මාසික ලක්‍ෂයකට වැඩි ආදායමක් ලබන අයට 5%ක බද්දක් – රජයෙන් යෝජනාවක්..

0

මාසික ආදායම රුපියල් ලක්ෂයට වැඩිපුර ලබන සියලු දෙනාට 5%ක පමණ බද්දක් පැනවිය යුතු යැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටිනවා.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ අධ්‍යාපනය සෞඛ්‍ය වැනි පොදු පහසුකම් පවත්වාගෙන යාම සඳහා මෙම බද්ද පැනවිය යුතු බවයි ඔහු කියා සිටියේ.

ඇමතිවරයා මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ පැවැති වැඩසටහනකට එක්වෙමිනි.

එම වීඩියෝව පහළින්,

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here