කෑගල්ල උප නගරාධිපති කොවිඩ් ආසාදිතව ජී’විතක්ෂයට

0

කෑගල්ල උප නගරාධිපති ලලිත් ජයශාන්ත මහතා අ’භාවප්‍රාප්ත වී ඇති බව  වාර්තා වෙයි.

කොරෝනා වෛරසය අසාදනය වී පේරාදෙණිය මහ රෝහලේ දැ’ඩි සත්කාර ඒකකයේ ඒ මහතා ප්‍රථිකාර ලබමින් සිටියේය.

ඒ අතරතුර අද (13) සවස ඒ මහතා මි’යගොස් ඇතැයි කෑගල්ල නගරාධිපති ජී. කේ. සමරසිංහ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here