වෙ’ඩි තැබීමකින් 15 හැවිරිදි දරුවකු ජී’විතක්ෂයට

0

වීරකැටිය  ගජනායක ගම ප්‍රදේශයේදී වෙ’ඩි වැ’දීමෙන් වයස අවුරුදු 15 ක පිරිමි ළමයකු මි’ය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

මි’ය ගොස් ඇත්තේ ගජනායකගම අම්බල ගෙදර පදිංචිව සිටි නිම්සර නම් ළමයකු බව පොලීසිය පවසයි.

මි’ය ගිය ළමයාගේ සිරුර වීරකැටිය ප්‍රදේශීය රෝහලේ මෘ ත ශරීරාගාරයේ තැන්පත් කොට තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලීසිය පරීක්ෂණ සිදු කරයි.

චන්ද්‍රසේන ගමගේ – Lankadeepa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here