අ’න්ඩර් වර්ල්ඩ් එකට පෙරගමන් රථ පහසුකම් දුන් OIC ගේ වැඩ ත’හනම්

0

කෙසෙල්වත්තේ දිනුක නමැති අ’න්ඩර් වර්ල්ඩ් ක’ල්ලියේ සාමාජිකයන් සමග බ්ලුමැන්ඩල් ප්‍රදේශයට පැමිණීමේ චෝ’දනාව මත පමුණුගම පොලිසියේ අ’පරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ ඊයේ (19 වැනිදා) සිට ත’හනම් කර ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත මෙම වැඩ ත’හනම් කර තිබේ.

රාජකාරි බල සීමාවෙන් පිටතට අනවශ්‍ය ආකාරයෙන් යෑම සම්බන්ධව මෙම නිලධාරියාට එ’රෙහිව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා යටතේ වි’මර්ශනයක්ද අරඹා තිබේ.

වෑන් රථයක පැමිණි අන්ඩර් වර්ල්ඩ් කණ්ඩායම ඩ්‍රග්ස් මිලදී ගැනීමට බ්ලුමැන්ඩල් ප්‍රදේශයට පැමිණ සිටියදී මෙම පොලිස් පරීක්ෂකවරයා තවත් වාහනයකින් එම වෑන් රථයට ඉදිරියෙන් ගමන් කර ඇත.

පොලිස් මාර්ග බා’ධකයේදී තමන් පොලිස් නිලධාරියකු බවට අනන්‍යතාව පෙන්වා පසුපසින් එන වෑන් රථය පරික්ෂාවකින් තොරව එතැනින් යැවීමට මෙම නිලධාරියා කටයුතු කර ඇතැයි චෝ’දනා නැඟේ.

එම අවස්ථාවේ සැ’කසිතුණු පොලිස් නිලධාරීන් පිරිසක් පොලිස් ජංගම රථයට කළ දැනුම්දීමක් මත මෙම පිරිස පරීක්ෂාවට ලක්කර ඇත.

එහිදී පොලිස් පරීක්ෂකවරයා පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ගෙන් මි දී ප’ලාගොස් ඇති අතර අල්ලාගත් සැ’කකරුවන්ගෙන් ප්‍ රශ්න කිරීමේදී පොලිස් පරීක්ෂකවරයා ගැන වැඩිදුර තොරතුරු හෙළිවී ඇත.

මෙහිදී වෑන් රථයේ සිටි ම’ර්ඩර් හතරකට සම්බන්ධව සිර්ගතව සිටි අ’න්ඩර් වර්ල් ඩ් සාමාජිකයින් අ ත්බෝ’ම්බයක්ද සමග අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සමග වාහනයේ සිටි අ’පරාධවලට සම්බන්ධ තවත් හයදෙනකු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here