මනමේ නාටකය සජීවීව…බිරිඳගේ රංගනය මා’රයි සෙ’බළ සැමියා අනූනවයෙන් බේ’රෙයි.

0

අ නියම් පෙම්වතෙකු සමග සිය බිරිඳ රාත‍්‍රි කාලයේ යහන්ගතව සිටි අවස්ථාවේ එය අතට හසුකරගත් යු ද හමුදා සෙබෙළෙකු හා අ’නියම් සැමියා අතර ඇතිවූ ගැ’ටුමකදී තම නීත්‍යානුකූල සැමියා ඝා’තනය කිරීම සඳහා බිරිඳ අ’නියම් සැමියාට ම න්නා පි’හියක් දුන් සිද්ධියක් සම්බන්ධ පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය සඳහන් කරයි.

යු ද හමුදා සෙ’බෙළා රාත‍්‍රි කාලයේ සිය නිවසට පැමිණ දොර විවෘත කරන ලෙස බිරිඳට පවසා තිබේ. එම අවස්ථාවේ අ’නියම් සැමියා සමඟ යහන්ගතව සිටි බිරිඳ ක’ලබලයට පත්වී තම සැමියාට පිටුපස දොරෙන් ගෙට ඇතුළු වන ලෙස දන්වා ඉදිරිපස දොර විවෘත කර අ’නියම් සැමියාට යතුරු පැදියද රැගෙන පලා යෑමට කටයුතු සලසා ඇත.

එය දුටු හමුදා සෙබළා අ’නියම් සැමියා සමඟ මිදුලේ පො ර බ දා ඇ’ඳ වැ’ටී සිටි අවස්ථාවේ බිරිඳ, සිය සැමියාට ප’හරදී ඔහුව ඝා’තනය කිරීම සඳහා අ’නියම් සැමියාට ම’න්නා පි’හියක් ලබාදී තිබේ.අ’නියම් සැමියා සිය හිස් වැසුමද අතහැර යතුරු පැදියෙන් ප’ලාගිය බවත් වි’මර්ශනවලදී අ’නාවරණය වූ බව පොලිසිය පවසයි.

මෙම සිද්ධියේ අ’නියම් පෙම්වතා වූ සිවිල් ආරක්ෂක භ’ටයා බිබිල – කණවේගල්ල පදිංචි තිදරු පියෙකු වන අතර හමුදා සෙ’බළාගේ බිරිඳ බිබිල – නාගල කින්දගල්ල පදිංචි දෙදරු මවකි.

මෙම අ’නියම් සම්බන්ධය පිළිබඳව හමුදා සෙ’බළා බිබිල පොලිසියට කිහිප වරක් පැමිණිලි කර තිබෙන අතර එය අ’සත්‍යයක් බව හමුදා සෙ’බළාගේ බිරිඳ පොලිස් පරීක්‍ෂණවලදී පවසා ඇතැයි පොලිසිය ප‍්‍රකාශ කළේය.

මෙම අ’නියම් සබඳතාවය පිළිබඳ සිවිල් ආරක්ෂක භ’ටයාගේ බිරිඳ ද පොලිසියට පැමිණිලි කර තිබේ.

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතාගේ මනමේ නාටකයේ මෙන් මෙම කාන්තාව සිය සැමියා ඝා’තනය කිරීම සඳහා ක’ඩුවක් නොව ම’න්නා පි’හියක් ලබාදී ඇති බව පොලිසිය පවසයි.

මොණරාගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත්, සහකාර පොලිස් අධිකාරි එස්. පී. කේ. ගාල්ලගේ, බිබිල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්. පී. සී. එස්. කේ. සෙනරත් යන අයගේ උපදෙස් මත කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනි පො. ප. උපේක්ෂා, විවිධ පැමිණිණිලි අංශයේ ස්ථානාධිපති උ. පො. ප. ජයසිංහ, පො. සැ. අත්තනායක ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

බිබිල ජේ. රත්නායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here