යතුරුපැදිකරුවෙක්ට උදව්කරන්න ගොස් කාන්තාවක් අවසන් ගමන් යයි.

0

කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේදි කැබ්රියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැ’ටිමෙන් තිදරු මවක මි’යගොස් තවත් තිදෙනකු බ’රපතල තු’වාල ලබා රොහල් ගතකර ඇතැයි තිහගොඩ පොලිසිය පවසයි.

කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු මවක වන කේ.ආර් අමරාවතී යන අය මෙසේ මි’යගොස් ඇති අතර ඇයගේ දියණියක් වන විසි හතර හැවිරිදි පස් මස් ගැ’බිණියක බ’රපතල තු’වාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.

තු’වාල කරුවන් අතර සිටින යතරු පැදි කරුවකු මාතර මහ රෝහලේ දැ ඩි සත්කාර ඒකකයේ සහ කැබ් රථයේ රියදුරු  මාතර පුද්ගලික රෝහලකට ඇතුලත් ඇත.

මි’යගිය කාන්තාවගේ නිවස ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ යතුරු පැදියක් පෙරලී අ’නතුරක් සිදුව ඇති අතර යතුරු පැදිය එසවිම සදහා කාන්තාව උදව්කර නිවසේ ගේට්ටුව අසලට පැමිණ තම දියනිය සමග ඉන්නා විටදි වේගයෙන් පැමිණි කැබිරථය දෙදෙනාගේ ගැ’ටි ඉදිරියට ඇදිගොස්  තාප්පයක ගැ’ටි නතර වු බව ප්‍රදේශවාසීහු පවසති.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here