විදුලි වේගෙන් ගිය ඇමැතිගේ පෙරගමන් රිය මහ පාර මැද පෙරළේ (සීසීටීවී වීඩියෝ)

0

ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමකට සහභාගී වීමට ඊයේ (7) ත්‍රිකුණාමලයට ගිය රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට පෙර ගමන් සැපයූ උප්පුවේලි පොලිසියට අයත් යතුරුපැදිය අ’නතුරට ලක් වී ඇත.

වේගය පාලනය කර ගත නොහැකිව මෙම යතුරු පැදිය මහ මග පෙ’රළී ගොස් ඇති අතර පොලිස් යතුරුපැදියට ඉදිරියෙන් එකම දිසාවට ගමන් කළ වෑන් රථයකට නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන ඇත.

කිසිදු ව’රදක් නොකළ තමන්ට නිරපරාදේ න ඩු පැවරීම අ’සාධාරණ බව වෑන් රථ හිමියා කියයි.

මෙම අ’නතුර අසල CCTV කැමරාවක සටහන් වී ඇති අයුරු පහතින් නරඹන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here