කොරෝනා ම’ර්දන නිල ඇඳුම්වලින් සැරසුණු හය දෙනකුගෙන් යුත් ක’ල්ලියක් පැමිණ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 17ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ මුදල් කො’ල්ල කා ප’ලාගිය බවට කළ පැ’මිණිල්ලකට අනුව වැඩිදුර වි’මර්ශන කිරීමේ දී එම කාන්තාව විසින්ම මෙම සො’රකම කර වං’චනික අන්දමින් පොලිසියට පැමිණිලි කර තිබෙන බව අනාවරණය වී තිබේ.
මීගොඩ මිනුවන්දෙනිය බෙරුකැටිය ප්රදේශයේ කාන්තාවක විසින් මෙම සොරකම කර ඇති බව අනාවරණය වී ඇත්තේ නුගේගොඩ කොට්ඨාස අ’පරාධ වි’මර්ශන අංශ කරන ලද වැඩිදුර වි’මර්ශන මගිනි.
සැ’කකාරියගෙන් ප්රහ්න කිරීමේ දී සො’රකම් කරන ලද රුපියල් ලක්ෂ දහ හතකට ආසන්න රන් භාණ්ඩ නිවස පිටිපස වළ දමා තිබියදී සොයාගෙන ඇත.