මවක් දියණියන් තිදෙනා සමඟ ව’ස බොයි.

0

බදුල්ල – වේවැල්හින්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් දියණියන් තිදෙනාට ව’ස දී ඇය ද ව’ස පානය කර ඇති බව  බදුල්ල වාර්තාකරු සඳහන් කළා.

මව සහ දරුවන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර දියණියන් කුඩා වයසේ පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.පොලිස් පරීක්ෂණ මේවනවිට ආරම්භ වී මැති අතර එම කාන්තාව බදුල්ල රෝහලේ වෛද්‍යවරයාට සඳහන් කර ඇත්තේ ආර්ථික අ’පහසුතා නිසා මෙලෙස ව’ස පානය කළ බවයි.

35 හැවිරිදි මව සහ පිළිවෙළින් හය,හතර සහ තුන් හැවිරිදි වියෙහි  පසුවන දියණියන් තිදෙනකුට මෙසේ ව ස ශරීර ගත වී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය.දැ ඩි ආර්ථික අ’පහසු තා මැද ජීවත් වන බවත් මෙම දරුවන්ගේ පියා යම් මා’නසික ආ’බාධයකට ලක්ව ඇතැයි ද දරුවන්ගේ මව රෝහල් පොලිසිය පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here