අද සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායක හමුවක් පැවැත්විමට නියමිතව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටී.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එක වන මෙම සාකච්ඡාවේදි තීරණාත්මක තීන්දු කිහිපයක් ගැනීමට නියමිතය.විශේෂයෙන් ආණ්ඩුව ඇතුලේ සිටම ආණ්ඩුව වි’වේචනය කරන අය පිලිබදව යම් යම් තීරණාත්මක තීරණ ගැනීමට නියමිත බවට වාර්තා වේ.