ලිං’ගික අ’ල්ලස් ගන්න ගිය පොලීස් ස්ථානාධිපති මා’ට්ටු

0

පොලීසියට ඉදිරිපත් කළ පැ’මිණීල්ලට සාධාරණයක් ඉෂ්ට කර දීම සදහා කාන්තාවකගෙන් ලිං’ගික අ’ල්ලස් ඉල්ලූ වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපතිවරයා අද (28) අත්අඩංගුවට ගත් බව අ’ල්ලස් හෝ දූ’ෂණ වං’චා වි’මර්ශන කොමිෂන් සභාවේ (වි’මර්ශන) අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතානගේ මහතා පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන පනස් හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.

අ’ල්ලස් කො’මිසම මෙම සැ’කකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම හෝටල් කාමරයක දී අද (28) දහවල් කාලයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here