අ’කුණක් වැදී 6 හැවිරිදි දරුවෙක් ජී’විතක්ෂයට.

0

අ’යහපත් කාලගුණික තත්ත්වයක් තිබිය දි මිදුලට වි සෙල්ලම් කරමින් සිටිය දි හදිසියේ නොසිතු ලෙසින් පුපරා ගිය අ’කුණු ස’රකින් ක’ම්පනයට පත්ව අ’සාධ්‍යය තත්ත්වයට පත් හය හැවිරිදි දරුවෙක් රෝහල් ගත කළ පසු පෙරේදා ( 30 දා ) පස්වරු මි’යගොස් ඇති බව ආනමඩුව පොලිසිය කියයි.

මෙසේ මි’යගොස් ඇත්තේ හලාවත මහවැව ඉහළ මහවැව විසු දියගු ආරච්චිලාගේ ඉදුසර සංජීව ( 6 ) නමැති දරුවෙකි.

මෙම දරුවා හා පවුලේ උදවිය ඉහල මහවැව පදිංචිව සිටි නමුත් ඔවුන් මෑතක දි වගා කටයුතු කර ගෙන යාම පිණිස ආනමඩුව ඌරියාව ගම්මානයේ ඉඩමක් මිල දි ගෙන එහි වගා කටයුතු සදහා පැමිණ ඇති බවත් මෙම ඉඩම වෙත පැමිණ එම කටයුතුවල නිරතව ඇත.

පෙරේදා ( 30 දා ) පස්වරු මෙම ප්‍රදේශයට විටින් විට අධික ලෙසින් වර්ෂාව ඇද හැලෙමින් විදුලි කො’ටමින් පැවැති බවත් එම අවස්ථාවේ දි දරුවාගේ දෙමාපියන් එම ඉඩසේ ඇති කුඩා පැල්පතකට වි සිටිය දි වර්ෂාව අඩුවෙමින් තිබිය දි මෙම දරුවා තවත් දරුවෙකු සමග මිදුලට බැස සෙල්ලම් කරමින් සිටිය දි පු’පුරා ගිය අ’කුණු ස’රකින් මෙම දරුවා සිහි වි’සඥව ඇද වැ’ටිම නිසා වහාම ඔහුව ආනමඩුව මුළික රෝහලට ඇතුළු කළ බවත් පොලිසිය කියයි.

පසුව දරුවා පුත්තලම මුළික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ දි ඔහු මි’යගොස් ඇති බවත් පොලිසිය කියයි.

මි’යගිය දරුවාගේ ම’රණ පරික්ෂණ කටයුතු පුත්තලම මුළික රෝහලේ දි සිදු කිරිමට නියමිතව ඇති බවත් පොලිසිය කියයි.

ආනමඩුව පොලිසිය වැඩිදුරටත් පරික්ෂණ සිදු කරයි.

– හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here