දුවගේ ප්‍රේමවන්තයාගේ අතින් පියා ජී’විතක්ෂයට.

0

සිය දියණියගේ පෙම්වතා බි’ය ගැන්වීමේ අරමුණින් තු’වක්කුවක්ද රැගෙන පෙම්වතාගේ නිවසට ගිය පියකු දියණියගේ පෙම්වතාගේ සහ අසල්වාසීන්ගේ ප’හරදීමෙන් පෙරේදා (31දා) ජී’විතක්‍ෂයට පත්ව ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි.

මෙලෙස මි’යගොස් ඇත්තේ කරන්දෙණිය මඩකුඹුර ප‍්‍රදේශයේ පදිංචිව සිට ඇති අයි.ඞී. වසන්ත නමැති 51 හැවිරිදි ති‍්‍රරෝද රථ රියැදුරෙකි.

මෙහිදී ඇතිවූ ගැ’ටුමේදී මි’යගිය පුද්ගලයා විසින් තැබූ වෙ’ඩි ප’හරක් දියණියගේ පෙම්වතාගේ මවට වැ’දීමෙන් බ’රපතළ තු’වාල ලැබූ එම කාන්තාව රෝහල් ගතකර ඇත.

මි’යගිය පුද්ගලයා පසුගිය 31 දා රාති‍්‍ර 11.30 ට පමණ තවත් පුද්ගලයකු සමග යතුරුපැදියකින් සිය දියණියගේ පෙම්වතා පදිංචිව සිටින ඌරගස්මංහන්දිය, කලූවලගොඩ නිවසට පැමිණ ඇති අතර එහිදී දෙපිරිස අතර ආ’රවුලක් හට

ගැනීමත් සමග ම’රණකරු විසින් තැබූ වෙ’ඩි ප‍්‍ර’හාර යක් දියණියගේ පෙම්වතාගේ මවට එ’ල්ල වී තිබේ. එයින් බ’රපතළ තු’වාල ලැබූ එම කාන්තාව ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහල වෙත මාරුකර යවා ඇතැයිද පොලිසිය පවසයි.

මෙහිදී සිදුවූ ගැ’ටුමින් ම’රණකරු සමග පැමිණි පුද්ගලයාද තු’වාල ලබා ඇති අතර ඔහුද රෝහල් ගතකර ඇත.

ම’රණකරු බෝ ර 12 තු’වක්කුවක් අතැතිව පැමිණ ඇත. දියණියගේ පෙම්වතා බව කියන මෑතකදී හමුදාවෙන් පැ’න ආ පුද්ගලයාගෙන් ඇයට නිතර හි’රිහැර වන බව පවසමින් ඔහුට පාඩමක් ඉගැන්වීමේ අරමුණින් මෙලෙස පැමිණ ඇති බවත් එහිදී දියණියගේ පෙම්වතා සහ අසල්වාසීන් එක්ව ඔහුට සහ ඔහු සමග පැමිණි තවත් අයකුට ප’හරදී තු’වක්කුවද ක’ඩාදමා ඇතැයි පොලිසිය පවසයි.

ම’රණකරු දෙවන වරටද වෙ’ඩි ප‍්‍ර’හාරයක් එ’ල්ල කිරීමට සූදානම් වූ අවස්ථාවේ දියණියගේ පෙම්වතා යැයි කියන පුද්ගලයා එය ව’ළක්වා ම’රණකරුට ප’හරදී ඇත. අනතුරුව අසල්වාසීන් ද ගැ’ටුමට මැදිව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ම’රණකරුගේ දියණියගේ පෙම්වතා යැයි කියන හමුදාවෙන් ප ළා ආ පුද්ගලයා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර සැ’කකරු ඊයේ (01 දා) ඇල්පිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්. ඒ. ලීලවංශ, සහකාර පොලිස් අධිකාරී ජගත් සමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ඌරගස්මංහන්දිය ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක හරින් හල්විට, අ’පරාධ අංශයේ ස්ථානාධිපති කේ. ඞී. සුසිල් පේ‍්‍රමරත්න, පොලිස් සැරයන් රංජිත් (7718), සැරයන් සිල්වා (2789), පොලිස් කොස්තාපල් අසංක (6638) යන නිලධාරීහු ඉදිරි වි’මර්ශන සිදුකරති.

සුජීව තත්සර, අහංගම – සුගතපාල දීයගහගේ සහ නියාගම – විල්සන්ට් විජේසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here