රවුටරයට විදුලිය ගන්න ගිය ශිෂ්‍යයෙක් විදුලිය වැදී ම’රු දකී

0

මාර්ග ගත අධ්‍යාපන කටයුතු සඳහා රවුටරයකට අ’නාරක්ෂිත ලෙස විදුලිය ලබාගනිමින් සිටි 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක් විදුලි සැ’ර වැ දී ජී’විතක්ෂයට පත්වීමේ දු’ක්බර පුවතක් ලුණුගල අලකොළගල ගම්මානයෙන් වාර්තාවෙයි.

මෙසේ ජී’විතක්ෂයට පත්ව ඇත්තේ ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ශිෂ්‍යයෙක් වූ අල‍කොළගල පදිංචව සිටි සත්සර දිසානායක නමැති ශිෂ්‍යයෙකි.

ඔවුන්ගේ නිවසේ විදුලිය නොමැති බැවින් අසල්වැසි නිවසකින් විදුලි රැහැනක් යොදා විදුලිය ලබාගෙන රවුටරයට විදුලිය සම්බන්ධ කරන ‍අවස්ථාවේ පෙරේදා (6) සවස 5.00 ට පමණ විදුලි සැ’ර වැ’දී ඇති බව වි’මර්ශනවලදී අනාවරණ්‍ය වූයේ යැයි ලුණුගල පොලිසිය පැවසීය.

විදුලි සැ ර වැදුණ ඔහු වහාම ලුණුගල රෝහලට රැගෙනගියත් ඒ වනවිටත් ජී’විතක්ෂයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

හදිසි ම’රණ පරීක්ෂණය ලුණුගල දිසා රෝහලේදී (7 වැනිදා) සිදුවිය.

නුවන් ආරියවංශ -ඇල්ල / යූ.එල්.එස්.ජී. වික්‍රමරත්න -ලුණුගල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here