අසල්වැසියන්ගේ ආ’රවුල ම’රණයෙන් කෙළවර වෙයි.

0

අසල්වැසි නිවැසියෙකු ර වා බලා කෙළ ගැ’සීමේ සිද්ධියක්  මුල් කරගනිමින්  ඇති වූ ආ’රවුලක් දුරදිග ගොස්  එම අසල්වැසි නිවැසියාගේ ත’ල්ලු කිරීම නිසා කාන්තාවක් මි’ය ගොස් ඇතැයි මොරටුව එගොඩඋයන පොලිසිය පවසයි.

මෙසේ මි’යගොස් ඇත්තේ ධර්මබන්දු මාවත එගොඩඋයන මොරටුව ලිපිනයේ පදිංචිව සිට් 71 හැවිරිදි කාන්තාවකි.

මෙම කාන්තාවගේ නිවැසියන් සහ අසල්වැසි නිවසක් අතර ඇතිව තිබූ හිත් අ’මනාපකමක් අතරතුරදී අසල්වැසි නිවසේ පුද්ගලයෙකු කෙළ ග සා ර වා බලා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

ඒ පිළිබඳව විමසීමට අදාළ ම’රණකාරිය අසල්වැසි නිවෙසට ගොස් ඇති අතර කෙළ ගැ’සීම ගැන සැ’කකරුගෙන් විමසීමේදී කෙළ ගැ’සුවේ අපි නොවෙයි ගසපු අයගෙන් අසා ගන්නට යැයි කියමින් සැ’කකාරිය ත’ල්ලු කොට ඇති බව මුලික වි’මර්ෂණයේදී හෙළි වු බව පොලිසිය පවසයි.

ම’රණකාරියගේ සිරුරේ බාහිර තු’වාල කිසිවක් දක්නට නැති බව සඳහන් කරන පොලිසිය ඇය පානදුර මූලික රෝහලට ගෙනයන අතරදී ජී’විතක්ෂයට පත්ව ඇති බව පැවසීය.

මේ වන විට ම’රණකාරියගේ මෘ’තදේහය පානදුර මූලික රෝහලේ මෘ’ත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැ’කකරු අවුරුදු හතළිස් දෙකක් වියැති දෙදරු පියෙක් බව පොලීසිය පවසයි.

වඩු කාර්මිකයෙකු ලෙස සේවයේ නියුතු වන සැ’කකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කරන පොලිසිය ඔහුව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසීය.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතාගේ අධීක්ෂණයෙන්  මොරටුව එගොඩඋයන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාස කොරාල මහතාගේ උපදෙස් මත අ’පරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රබෝධ යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

( තරංගනී ෆොන්සේකා – ලංකාදීප )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here