පොල් ගෙඩි 3ක් සමඟ දරුවෙක් සහ තවත් දෙදෙනෙක් අත් අඩංගුවට

0

ගාල්ල වැකුණගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට ගොස් අනවසරයෙන් පොල් කැඩූ තිදෙනෙකු පොල් ගෙඩි තුනක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසු ව ඔවුන් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කර ඇත.මෙම සිදුවීමට බා’ලවයස්කාර දරුවෙකු හා ගාල්ලේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් සම්බන්ධ වී ඇත.

නිතර නිතර සො’රුන් පැමිණෙන නිසා, අක්කර එක හමාරක පමණ තම පොල් ඉඩමට සී.සී.ටී.වී පද්ධතියක් සවි කිරීමට පොල් වත්තේ අයිතිකරු තීරණය කර තිබෙනවා.ඒ අනුව එම සී.සී.ටී.වී දර්ශන අනුව අදාළ පොල් කැඩූ අය සොයාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here