පන්නල, හෙත්තිරිප්පුව ප්රදේශයේ නිවසක ගෑස් ලිපක් ඊයේ (05) සවස පු”පුරාගොස් ඇති අතර එම හේතුවෙන් කිසිවෙකුටත් අ”නතුරක් සිදුවී නොමැති බව වාර්තා වනවා.
යතුරුපැදි සඳහා භාවිතා කරන ආරක්ෂක හිස්වැසුමක් පැළඳ සිටීම හේතුවෙන් තමාට කිසිදු අ’නතුරක් සිදු නොවූ බවයි අ’නතුරට මුහුණ දුන් ගෘහණිය සඳහන් කළේ.
“මම උදේ කෑම හදමින් ඉඳලා ලිප ඕෆ් කළා. ලොකු ශබ්දයක් එක්ක ගෑස් ලිප පි”පිරුණා. කෑලි විසි වුණා. හෙල්මට් එකක් දාගෙනයි මේ දවස්වල උයන්නේ. හෙල්මට් එක දාලා තිබුණ නිසා ඇස්වලට ක’රදරයක් වුණේ නැහැ.’ යනුවෙන් ගෘහණිය පවසනවා.