පොල් ගෙඩියක් සො’රකම් කළ බව පවසමින් පුද්ගලයෙකුට අ”මානුෂික ලෙස ප”හරදුන් පුවතක් නාත්තණ්ඩිය ප්රදේශයෙන් වාර්තා වෙයි.
එහිදී මෙම පුද්ගලයාට පොල් වත්තක පාලනාධිකාරියේ නිලධාරීන් පිරිසක් මෙලෙස ප’හරදී ඇති බවත්, එම අවස්ථාවේ එලෙස ප’හර දුන් පිරිස විසින් එම පුද්ගලයාගේ ඇඳුම් ඉවත්කර නි’රුවතින් මාර්ගයේ ඇවිදීමට සැලැස්වූ බවත් ප්රදේශවාසීන් පැවසීය.
මෙම සිද්ධියට වි’රෝධය පළකරමින් ප්රදේශවාසීන් පිරිසක් එම පොල් වත්ත ඉදිරිපිට වි’රෝධතාවක නිරත විය.
සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසියට පැ’මිණිලි කර ඇති අතර ඉදිරි නී’තිමය පියවර ගැනීමට නිමිතව ඇත.
මූලාශ්ර – Mawratanews