මහ බැංකු සංචිත ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළට

0

ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ සංචිත තත්ත්වය අද (29) වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් දක්වා ළඟා වී ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසනවා.

2021 වසර අවසන් වන විටද විදේශ සංචිත එම මට්ටමේම පවතිනු ඇති බවයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවිඩයක්ද තබමින් පවසා තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here