යතුරු පැදි 40 ක් සො’රාගත් 79 හැවිරිදි සීයා අල්ලයි

0

මොෆෙඩ් වර්ගයේ යතුරු පැදි 40 කට ආසන්න සංඛ්‍යාවක් සො’රාගත් හැත්තෑනව හැවිරිදි සැ’කකරුවකු සො’රාගත් යතුරු පැදි 06 ක් සමග අත්අඩංගුවට ගැනීමට එප්පාවල පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත්ව ඇත.

අත්අඩංගුවට පත් සැ’කකරු මින්නේරිය, දුම්රියපළ හන්දිය ප්‍රදේශයේ පදිංචි හැත්තෑනව හැවිරිදි තිදරු පියකු බව එප්පාවල පොලිසිය පවසයි. සැ’කකරු දිවයිනේ නම ගිය අ’පරාධකරුවකු බවත්, මීට පෙර යතුරු පැදි 17 ක් සො’රා ගැනීම සම්බන්ධයෙන් සැ’කකරුට එ’රෙහිව විභාග වන න’ඩු පවතින බවද පොලිසිය අනාවරණය කර ගෙන ඇත.

මේ අතර අවුරුදු 16 ක් සි’ර ද”ඬුවම් නියමවී සිටියදී සැ’කකරු පැන විත් සැඟවී සිටිමින් මෙලෙස යතුරුපැදි සො’රකම් කරමින් අලෙවි කර ඇතැයිද පොලිසිය පවසයි.

පසුගිය 25 වැනි දින එප්පාවල නගරයේ මොෆෙඩ් වර්ගයේ යතුරුපැදියක් සො’රකම් කළ බවට එප්පාවල පොලිස් ස්ථානයට ලද පැ’මිණිල්ලක් අනුව එප්පාවල නගරයේ වෙළෙඳසැල් කීපයක CCTV දර්ශන පරීක්ෂා කර ඇත.

ඒ අවස්ථාවේදී සැ’කකරු යතුරුපැදියක් සො’රාගෙන රැගෙන යන අයුරු දැක ඇති අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂා කර සැ’කකරු හඳුනාගැනීමට පොලිසිය සමත්ව ඇත.

ඒ අනුව සැ’කකරු පදිංචි මින්නේරිය, දුම්රියපළ හන්දිය පිහිටි නිවසට පොලිසිය යන අවස්ථාවේ සැ’කකරු යතුරුපැදියෙහි අංක තහඩු ගලවා අලෙවි කිරීමට සූදානමින් සිට ඇත. ඒ අනුව සැ’කකරු අත්අඩංගුවට ගෙන ඇත. යතුරුපැදි රැසක් සො’රකම් කිරීමෙන් අනතුරුව අලෙවි කර ඇත. අලෙවි කළ යතුරු පැදි 05 ක් ද පොලිසිය සොයා ගෙන ඇත.

සැ’කකරු සො’රාගන්නා යතුරුපැදි රුපියල් 30,000 ත්, ලක්ෂයත් අතර මුදලකට මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, සෝමාවතිය යන අවට ප්‍රදේශවලට අලෙවි කරන බවද සැ’කකරු පවසා ඇත. තවත් යතුරුපැදි රැසක් මෙලෙස සො’රා ගෙන අලෙවි කර ඇති බවද සැකකරු පාපොච්චාරණය කර ඇති අතර, ඒවාද සොයා ගැනීමට පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.

( අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here