දෙල්තොට ලූල්කඳුර තේ වත්තේ කොණ්ඩගල කදුමුදුන මතින් පැරෂුට් එකකින් පැන්න රුසියන් ජාතිකයකු එම පැරෂුටය ගුවනේදී අ’ක්රීය වීම නිසා බිම වැ’ටීමෙන් බ’රපතල තු’වාල ලබා ප්රතිකාර සඳහා පේරාදෙණිය මහ රෝහල වෙත ඇතුල් කළ බව පොලිසිය පවසයි.
බොහෝ විදේශිකයන් මෙම කදු මුදුනෙන් පැරෂුටයෙන් ගමන් කිරීම ජනප්රිය අංගයක් වි ඇති අතර අද සවස තුනට පමණ මෙම රුසියන් ජාතිකයා කොණ්ඩගල මතින් පැරෂුටයෙන් පැන ඇති අතර එය ඉහළ අහසේදී අ’ක්රීය වී එක්වරම කඩා වැ’ටී ඇත. එසේ වැටුනු පැරෂුටය ගසක අත්තක රැදී එම අත්තද සමග නැවත කඩා වැ ටී තිබුණි.
සිද්ධීය දුටු ප්රදේශවාසින් මේ පිළිබඳව ගලහ පොලීසියේ ඇති 1990 ගිලන් රථය වෙත දන්වා වහාම එම රථයෙන් පේරාදෙණිය රෝහල වෙත ගෙන ගොස් ඇත.මෙම අ’නතුරෙන් ඔහුගේ කොන්දට හා පාද වලට බ’රපතල තු’වාල සිදුවී ඇත