මම නිර්දෝෂයි…මට උනේ අ’සාධාරණයක්..කිරිසමන් මාධ්‍යට කියයි (VIDEO)

0

කථන ආ’බාධ සහිත දෙමව්පියන්ගේ 11 හැවිරිදි දියණියක් දූ’ෂණය කිරීමේ ව’රදට ඕෂක නිරාන් හෙවත් කිරි සමන් නමැත්තෙකු අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්විය.

ටික්ටොක් සමාජ මාධ්‍ය මෙම සිදුවීමට මුල් වී ඇති අතර මෙම පුද්ගලයා සම්බන්ධයෙන් හා මෙම ටික් ටොක් සම්බන්ධයෙන් දැඩි දෝ’ෂදර්ශනයක් මේ වනවිටත් සමාජයේ එල්ල වී තිබෙනවා.

නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇප ලබා පැමිණ සිටින ඕෂක නිරාන් හෙවත් කිරි සමන් නමැත්තා මාධ්‍යට පවසා සිටින්නේ තමන් නිර්දෝෂී බවයි.එමෙන්ම මෙම සිදුවීමට සම්බන්ධ යුවතියට වයස අවුරුදු 19ක් බව තමාට පැවසූ බවත් ඇයගේ දෙමව්පියන්ට කතා කිරීමේ නොහැකියාවක් නොමැති බවත් ඔහු සඳහන් කර සිටිනවා.

පසුගිය 12 වැනිදා තමගේ නිවසට පෝලිසිය පැමිණෙන බවත් තමාව අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කිසිවක් නොදැන සිටි බවත් ඔහු සඳහන් කර සිටිනවා.තමා පොලීසියට යනතුරුත් කිසිවක් නොදන්නා බවත් මේ සිදුවීම අදාල පාටියට තමා නොගිය බවත් තමාට සියලු මාධ්‍යවලින් දැඩි ප’හරක් එල්ල වූ බවත් ඒ සියල්ල වැරදි තොරතුරු බවත් ඔහු සඳහන් කරනවා.

සිරගතව සිටි දින දෙකකදී තමාට උණ ගැනන තුරු දැ’ඩි ලෙස ප’හ රදුන් බවද ඔහු පවසා සිටිනවා.එමෙන්ම විශේෂ කාර්‍ය බලකායෙන්ද තමාට දැ’ඩි ලෙස ප”හ රදුන් බව කිරි සමන් හෙවත් ඕෂක පවසනවා.

ඒ සම්බන්ධයෙන් ඔහු මාධ්‍යට පැවසූ සම්පූර්ණ වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here