ජපානයේ ඉදගෙන ලංකා නාමය විනාශ කරන කවුද මේ ජේ.වී.පී සමන්

0

ජපානයේ වෙසෙන සාමාන්‍ය ජනතාවගේ විශාල ගැටලුවක් ගැන මාධ්‍යවේදියෙකු සදහන් කල කාරණා කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සෙ මේ දින වල ප්‍රචාරය වෙමින් පවතියනවා.මේ පිළිඹදව අප සොයා යාමේදි අප හට දැන ගන්නට ලැබුනේ මෙවන් අදහස් කිහිපයක්.

“ජපානයේ කූටකයා කියා ආමන්ත්‍රණය කරන ජේ.වී.පී සමන්,හෙවත් බටුවන්තුඩාව කංකානම ගමකගේ සමන් ප්‍රියංකර උප්පත්තියේ සිටම නරුමයෙකි.

JVPනම් දේශපාලන කණ්ඩායමට එකතු වී රට වනසා ජපානයට පලා විත් රටම දණ ගස්සයි.වීසා ලබා ගැනීමේ අරමුණින් ජපන් ජාතික කාන්තාවක් විවාහා කර ගත් ඔහු ඔහුගේ හවුල් කරුවන් පොලීසියට පාවා දී සයුරී ඉන්ටනැෂනල් ව්‍යාපාරය බලෙන් අත්පත් කරගෙන ඇත.

ජපන් සිංහල සංගමයේ සභාපති වූ ඔහුගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ මිනිස් ජාවාරම සහ මහා පරිමානයේ ආයුර්වේද සම්භාහන මුවාවෙන් ගණිකා ව්‍යාපාරය ජයටම කරගෙන යයි.නීත්‍යානුකූල බිරිද නිවසෙහි තමා.ඔහුගේ අනියම් බිරිද සමග ප්‍රසිද්දියේ ජීවත් වෙයි.තවද කෙටියෙන්ම කිවහොත් මෝටර් රථ අපනයන කරුවන්ගේ සාදයට පැමිණියේ ද අනියම් බිරිද සමග බව දුටුවන් පවසයි.

මේ කී මිනිසා කෝටිපතියෙකු වන්නෙ මෙම ඉහත කී ජඩ ව්‍යාපාර වලින් ය.ඔහු මුළු ලංකා නාමයම විනාශ කරනා පාදඩයෙකි.මෙයට කල හැක්කේ ජපානයේ සියලු සංගම් එක් වී මෙම මිනිසාව පන්නා දැමීමයි.

මෙම සිදුවීමේ තවත් හෙළිදරව්වක් ලගදීම ඔබ වෙත ගෙන ඒමට සූදානම්.වීඩියෝ එක පහත් ලින්ක් එකෙන් 👇

https://www.facebook.com/vichithraonline.lk/videos/657600995280905/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here