මැයි 4 මැච් එකට ලෙජන්ඩ්ස් පිලට අරවින්දත් (VIDEO)

0

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ප්‍රදර්ශන තරඟයක් මැයි මස 4 වෙනි දිම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන සිල්වා මහතා පවසනවා.

එමෙන්ම මාධ්‍ය සාකච්ඡාවකට සහභාගීවෙමින් ඔහු පවසා සිටියේ මෙවර ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාටත් විවෘත ආරාධනයක් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here