පොහොට්ටුව හැර සෙසු සියළු පක්‍ෂ ශ‍්‍රීලනිප මූලස්ථානයේ..මෛත‍්‍රී, විමල්, ගම්මන්පිල ඇතුළු පක්‍ෂ 11ක් සාකච්ඡා (VIDEO)

0

වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවන සෙසු පක්ෂ 11ක නියෝජිතයන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී රැස්වී තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ශ‍්‍රීලනිප නායකයා ලෙස ඒ සදමා එක්ව සිටියේය.

අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිලද ඒ සදහා සහභාගී වී සිටියහ.

හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් කියා සිටියේ තම පක්ෂ 11 ක නියෝජිතයන් වෙනදා හමුවන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී හමු වූ බවය.

වර්තමාන දේශපාලන තත්ත්වය ගැන එහිදී සාකච්ඡා වුවද ඔවුන් කියා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here